මැයි 19 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි
ලබන මැයි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා නිවේදනය කරයි. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව!-->…













