අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ‘සංචාරක උදාව 2026’ නිල වශයෙන් ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනය වන 'සංචාරක උදාව (Sancharaka Udawa) 2026' අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. ශ්‍රී ලංකා අභ්‍යන්තර

වන අලි තර්ජනයට තිත තියන්න ඇමති වසන්තගෙන් කඩිනම් සැලසුමක්!

ගම්මානවලට වන අලි කඩාවැදීමේ ගැටලුවට කඩිනම් සහ ස්ථිර විසඳුම් ලබාදෙන ලෙස වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වනජීවී නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ

දිවයින වටා මුහුද රළු වෙයි: ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය රළු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම මුලතිව්, කන්කසන්තුරය, පුත්තලම, කොළඹ සහ ගාල්ල දක්වා වන වෙරළ තීරයන්ට විටින් විට තද වැසි හෝ

ශ්‍රී ලංකාවට PayPal මුදල් ලබාගැනීමේ පහසුකම නිල වශයෙන් විවෘත වෙයි!

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා තැබූ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, මෙරටට PayPal සේවා පහසුකම් පුළුල් කිරීමේ නිල ප්‍රකාශනය අද (16) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට!

එක්සත් ජනපදයෙන් ඉන්ධන මිලදී ගැනීමට චීනය සූදානමින් පසුවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද විශේෂ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව සපයනු