ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වේ. කලක් රෝගාතුරව සිටි ඇය අද (24) අළුයම මෙලෙස අභාවප්‍රාප්තවන විට 78වැනි වියෙහි පසු විය.

RMV එකට හදිසියේ පැන්න අල්ලස් නිලධාරීන්…

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට පත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් තුන් දෙනෙකු ලබන ජුනි මස 6 වැනිදා දක්වා බන්ධනාගාරගත කෙරිණි. ඒ ඔවුන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අල්ලස් හෝ දූෂණ

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට

වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී රන් පැහැ ආලේප කළ T56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක රැඳී සිටියදීයි.

නිල සංචාරයක් සඳහා ජනපති ලබන මාසයේ ජර්මනියට…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, නිල සංචාරයක් සඳහා ලබන මාසයේ ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජුනි 10 වැනිදා සංචාරය ආරම්භ කිරීමට නියමිත බවයි. දෙරට අතර සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම,