විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් 2026 උසස් පෙළ කල් දමන්නැයි සිසුන්ගෙන් ඉල්ලීමක්

ලබන අගෝස්තු 10 වන දින පැවැත්වීමට නියමිත 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය අවම වශයෙන් මාස දෙකක කාලයකින්වත් කල් දමන ලෙස ඉල්ලමින් විභාග අපේක්ෂකයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව වෙත සිය ඉල්ලීම් ඉදිරිපත් කර සිටිති. පවත්නා සීමිත කාල

‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ගින්න සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිමිකරු ඇප මත මුදාහැරේ

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ පසුගියදා ඇති වූ දරුණු ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය. ඉදිරිපත් වූ

දිස්ත්‍රික්ක 14ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමෙන් අවදානම් ස්ථාන රැසක් හඳුනාගැනේ

පසුගිය ජූනි 08 වැනිදා සිට 10 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 14ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේදී පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට ලක් කර තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ

පාරිභෝගික නීති උල්ලංඝනය කළ බැරිස්ටා ආයතනයට දඩ

පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා හතරකට වරදකරු වීම හේතුවෙන් 'බැරිස්ටා කොෆී ලංකා' (Barista Coffee Lanka Pvt Ltd) ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 400,000ක දඩයක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ

සුරේෂ් සලේ හමුවීමට අවසර ඉල්ලා CID අධ්‍යක්ෂවරයාට ලිපි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා දිනපතා බැලීමට අවස්ථාව දෙන ලෙස ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා විසින් ලිපි මගින් ඉල්ලා