දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ නිවේදනයක්
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක් සඳහා පළමු මට්ටමේ (කහ පැහැති) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. අද (12) අලුයම 4.00 සිට හෙට (13) අලුයම 4.00 දක්වා ඉදිරි පැය 24 පුරා මෙම!-->…













