මන්ත්‍රී චමින්ද විජේසිරි සජබ බණ්ඩාරවෙළ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙළ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සඳහන් කළේ, ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට භාර දුන් බවයි. ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව හෙට (24)!-->!-->!-->!-->!-->…









