ඉතාලියේ හන්ටාවෛරසය ආසාදනය වී ඇතැයි සැකකළ පුද්ගලයන් සිව්දෙනාටම එම වෛරසය වැළඳී නොමැති බව තහවුරු වෙයි
හන්ටාවෛරසය (Hantavirus) ආසාදනය වී ඇතැයි යන සැකය මත ඉතාලියේ දැඩි පරීක්ෂාවට ලක් වූ පුද්ගලයන් සිව්දෙනාටම එම වෛරසය වැළඳී නොමැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (13) නිල වශයෙන් තහවුරු කළේය. රෝමය සහ මිලාන් නගරවල රෝහල් කේන්ද්‍ර කරගනිමින් සිදු කළ විශේෂ වෛද්‍ය!-->…













