රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස සැමරේ
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛතම වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සිය 100 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. “ජාතිය සුවපත් කිරීමේ සියවසක්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ!-->…













