රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්.
රාජ්‍ය ආයතනවල වාහන වලට ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ , ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ය. නව රජයේ ඩිජිටල් කරන!-->!-->!-->!-->!-->…











