කඳුකරයට නායයෑම් අවදානමක්

දිවයින පුරා පවතින සක්‍රීය වර්ෂාපතනයත් සමඟ කඳුකර ප්‍රදේශවල නායයෑම්, පස් කඩා වැටීම් සහ භූමි චලනයන් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අනතුරු අඟවයි. විශේෂයෙන් නායයෑම් බහුල දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාව මේ පිළිබඳව

දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක් වාන් දමයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිවයින පුරා පිහිටි ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වන විට වාන් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (13) පෙරවරු 6.00 වන විට වාර්තා වූ දත්තයන්ට අනුව, අනුරාධපුර, බදුල්ල, හම්බන්තොට,

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

​ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පැවතීම හේතුවෙන්, ඉදිරි දින කිහිපය තුළත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව,

‘ගොවිජන සභාව’ ඇරඹෙයි: ගොවි ගැටලුවලට විසඳුම් සෙවීමට ඇමති ලාල්කාන්ත ගමට

මෙරට කෘෂිකර්මාන්තයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මූලිකත්වයෙන් 'ගොවිජන සභාව' වැඩසටහන් මාලාව දීපව්‍යාප්තව ආරම්භ කර තිබේ. "ගොවිජන බලය සමඟ පෙරට - ආණ්ඩුවේ

දිට්වා සහන ව්‍යාපෘති වසර නිමවීමට පෙර අවසන් කරන්න – ජනපති

​'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය වෙන් කළ රුපියල් බිලියන 500ක අතිවිශාල ප්‍රතිපාදන, මෙම වසර අවසන් වීමට පෙර පූර්ණ ලෙස යොදවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා