අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රිකට් තරගාවලි කල් යයි
දිවයින පුරා පවතින දැඩි වර්ෂාපතනය සහ අහිතකර කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දැනට පැවැත්වෙන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. අධික වැසි සහ තද සුළං හේතුවෙන් ක්‍රීඩාංගණ රැසක් තරග පැවැත්වීමට!-->…













