සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීමට පියවර
සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මේ යටතේ සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවන බවයි. ඒ තුළින් සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන්!-->!-->!-->!-->!-->…











