කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ සාක්ෂි විභාගය ඇරඹෙයි

​ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් වන සාක්ෂි විභාගය අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ විය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ සොහොයුරියගේ නිවසක තිබී ඒ මහතාගේ දේහය

වසර 11ක් එකම රෝහලේ රැඳී සිටි වෛද්‍ය පාලිත සහ GMOA සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනී

බදුල්ල මහ රෝහලේ වසර 11ක කාලයක් සේවය කරමින් සිටියදී තමාට ලැබුණු ස්ථාන මාරුව අභියෝගයට ලක් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සහ එම සංගමය විසින් ගොනු කර තිබූ පෙත්සම අද (12) ඉල්ලා අස්කර ගන්නා ලදී. තමා වෘත්තීය

අගමැතිනි හරිනිගෙන් මහපොළට නව පණක්: ශිෂ්‍යත්ව දීමනාව රු. 10,000 දක්වා ඉහළට

​ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (12) පැවැති "මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට" ජාතික වැඩසටහනට එක්වෙමින්, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකිරීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී විශේෂිතම පියවරක්

“Sri Lanka Expo 2027”: මෙරට දැවැන්තම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2027 ජනවාරියේදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මගින් සංවිධානය කරනු ලබන "ශ්‍රී ලංකා එක්ස්පෝ" ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර ඇත. ගෝලීය දේශපාලනික හා ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් 2027

අමාත්‍ය විජිත හේරත් බෙලරූස් ජන රජයේ විශේෂ නිල සංචාරයක

​විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද සිට මැයි 15 වනදා දක්වා බෙලරූස් ජන රජයේ විශේෂ නිල සංචාරයක නිරත වේ. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම සංචාරය තුළදී, ක්ෂේත්‍ර කිහිපයක්