කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ සාක්ෂි විභාගය ඇරඹෙයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් වන සාක්ෂි විභාගය අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ විය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ සොහොයුරියගේ නිවසක තිබී ඒ මහතාගේ දේහය!-->…













