මෛත්‍රී රනිල් හමුවෙයි

කොළඹ නගර සභාව ඇතුළු විපක්ෂයට බහුතරය ඇති සෑම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡා සාර්ථක තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇත

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ අනුව, පෙර පනතේ තිබූ විදුලිබල මණ්ඩලය කොටස් 12කට බෙදා පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහගත කිරීමේ වගන්ති මෙම සංශෝධනවලින් ඉවත් කර තිබේ. නව සංශෝධන පනත මගින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට බෙදා, එහි 100%ම රජයේ

රන් මිල 5,000 කින් වෙනස් වෙයි – මෙන්න විස්තර

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත හෙළි කරයි. ඒ අනුව, අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළේ "කැරට් 22" රන් පවුමක මිල රු. 245,000 දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

මාතර පොලිස් වසමේ හුන්ගන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු ජලය පිරි තිබු ගල්වලකට වැටුණු සරුංගලයක් ගැනීමට යාමේදී දියේ ගිලි අතුරුදන්ව තිබෙනවා. මාතර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මාතර පොලිස් වසමේ හුන්ගන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු ජලය පිරි

ආධාර තවමත් නෑ

සති 11කට ආසන්න බාධා මධ්‍යයේ ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයේ දේශසීමා හරහා ගමන් ආරම්භ කර ඇතත්, තවමත් එම ආධාර බෙදාහැරීම සිදුවී නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. තිරිඟු පිටි, ළදරු ආහාර, වෛද්‍ය උපකරණ සහ ඖෂධ රැගත් ට්‍රක් රථ 93ක් ඊයේ ගාසා තීරයට