අප්‍රේල් විදේශ ප්‍රේෂණ 19%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත තවදුරටත් පුළුල් කරමින්, 2026 වසරේ අප්‍රේල් මාසය තුළ විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇත. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 646ක් ලෙස සටහන් වූ මෙම අගය, මෙවර 19%කින්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ චීවරධාරීන් පිරිස යළි අධිකරණයට

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙදෙනා අද (12) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව

කොට්ටාව නගර මධ්‍යයෙන් දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට ඇරඹුමක්

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොට්ටාව නගරයේ පිහිටි වටිනා ඉඩම් කොටසක් වාණිජ සහ නේවාසික පහසුකම් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. අක්කරයකට අධික භූමි ප්‍රමාණයකින් යුත් මෙම ඉඩම, මහරගම නගර සභා සීමාවට අයත් හයිලෙවල් ප්‍රධාන

මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට

ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් 2013 වසරේදී ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව, ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා

ඉන්ධන කෝටාව ඉහළට? සැපයුම ගැනත් සහතිකයක්!

මෙරට ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටට අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම්