16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම්
16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 217කට සහ සෙසු නිලයන් 12,217කට උසස්වීම් ලබාදී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 186!-->!-->!-->…











