දෙනියායේ පාසල් හෙට සිට යළි විවෘතයි
වෛරස් උණ රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට, මැයි 13 වනදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇත. දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණි බව දකුණු පළාත්!-->…













