ඉරාන-ඇමරිකා සාම සාකච්ඡා අර්බුදයක: ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රතිචාරයක්!
මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවලියට ඉරානය දැක්වූ ප්‍රතිචාරය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. පාකිස්තානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් ඉදිරිපත් කළ මෙම ඉරාන යෝජනාවලියට නාවික අවහිරතා ඉවත්!-->…













