විදුලි ගාස්තු වෙනස ජල බිලටත් බලපායිද? තීරණය ජූනි අගදී
පවතින විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ජල ගාස්තුවල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ අවසන් තීරණය ජූනි මස 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට රජය සූදානම් වෙයි. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ, වසරකට දෙවරක් ජල බිල සමාලෝචනය!-->…













