පොහොට්ටු ප්‍රබලයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුව සිදුව ඇත්තේ 2012 වසරේදී ඔහු දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු

දුම්රිය වර්ජනය නිසා පාඩුව කෝටි ගණන්

උසස් වීම් හා සේවක පුරප්පාඩු සඳහා විසඳුම් නැතැයි කියමින් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් පෙරේදා (17 වැනිදා) සංකේත වැඩවර්ජනයක් සිදු කරනු ලැබුවා. එම සංකේත වැඩ වර්ජනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් සිදුව තිබෙනවා. මෙම

තෙල් සංස්ථාවේ ‘iPhone’ බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) දත්ත, වාර්තා, සහ රහස්‍ය තොරතුරු සමාජගතවීමේ අවදානමක් පවතින බවත්, එය වැළැක්වීම සඳහා ඉදිරි සතියේ සිට නව තාක්ෂණය භාවිතයෙන් සංස්ථාවේ කටයුතු ඩිජිටල්කරණය කිරීම ආරම්භ කරන බවත් CPC හි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර

මහින්දානන්ද රිමාන්ඩ්

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

බ්ලූමැන්ඩල්හි වෙඩි තැබීමක්.. පුද්ගලයෙකුට තුවාල

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ, තුවාල ලැබූ 41 හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙළෙඳසැලක් අසලදී එම වෙඩි තැබීම සිදුකර