කෘත්‍රිම බුද්ධිය සමාජ අසමානතාවයට පාර කපයිද? අග්‍රාමාත්‍යවරියගෙන් අනතුරු ඇඟවීමක්
කෘත්‍රිම බුද්ධිය (AI) හුදෙක් තාක්ෂණික මෙවලමක් පමණක් නොව, නිසි පාලනයකින් තොර වුවහොත් සමාජීය බෙදීම් සහ අසමානතාවයන් තීව්‍ර කළ හැකි ප්‍රබල සාධකයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකදී ඇය!-->…













