විපක්ෂයේ සන්ධානගතවීම් හුදු “කුණු ගොඩවල්” එක් කිරීමක් පමණයි – වසන්ත සමරසිංහ
විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවිධ ලේබල් යටතේ සන්ධානගත වීමට දරන උත්සාහයන් තමන්ට කිසිසේත්ම අභියෝගයක් නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. ජනතාව විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති, විනාශයට පත්වූ දේශපාලන කල්ලි මෙලෙස එක්වීම!-->…













