මැදපෙරදිග යුද අර්බුදය හමුවේ ආර්ථිකය සුරැකීමට ජනපතිගෙන් හදිසි පියවර

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් සහ ඒවා කළමනාකරණය කරගැනීම සඳහා ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජය සඳහන් කරන පරිදි, මෙම තීරණය ගනු ලැබුවේ 2025 පෙබරවාරි 24 වැනි දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය!

2025 (2026) වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මස 30 වනදායින් පසුව නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර සිටියි. මෙම වසරේ විභාගයට අදාළ පිළිතුරු

ජින්තුපිටියේ නිවෙස්වලට පොලිසියෙන් පැන භීතියක් පතුරුවයි

කොළඹ, ජින්තුපිටිය ජම්පටා වීදිය ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට පත්ව සිටිති. ඉකුත් 2025 නොවැම්බර් මස 07 වන දින සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් නිවසකට තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය

අධ්‍යාපනයේ ඩිජිටල් පුනරුදයට ADB සහය: අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර තීරණාත්මක සාකච්ඡාවක්

​ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සහ මානව සම්පත් සංවර්ධනය ඉලක්ක කරගනිමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් අතර විශේෂ හමුවක් පසුගිය මාර්තු 02 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.