ගුරු විද්‍යාල අවසාන විභාගය හෙටින් ඇරඹේ
2023/2024 අධ්‍යයන වර්ෂයන්ට අදාළ ගුරු විද්‍යාල අවසාන විභාග කටයුතු හෙට (11) සිට ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළත් මෙම විභාග මාලාව ලබන 17 වනදා දක්වා මධ්‍යස්ථාන තුනකදී පැවැත්වීමට නියමිතය. ගුරු!-->…













