ඉන්දීය නාවික හමුදාවෙන් ශ්‍රී ලාංකික ධීවරයින්ට ප්‍රහාරයක්? ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිල ප්‍රකාශයක්
පසුගිය ජනවාරි 29 වනදා මුහුදේදී ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පහරදීමේ සිද්ධියට ඉන්දීය නාවික හමුදාව හෝ වෙරළාරක්ෂක බලකාය සම්බන්ධ බවට එල්ල වන චෝදනා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියි. ඉන්දීය පාර්ශවයෙන් සිදුකළ!-->…











