“උඹ අනුන්ගේ සීනි කිරන්න එපා” රැඳවුම් භාරයේ සිටින ‘හරක් කටා’ගෙන් එස්.අයි.ට තර්ජන

තංගල්ල පැරැණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා විසින් තමන් වෙත පරුෂ වචනයෙන් බැණ වැදි තර්ජනය කළ බවට එම රැඳවුම් මධ්යස්ථානයේ කාර්යභාර නිලධාරීවරයා විසින් තංගල්ල පොලිසියට ඊයේ (09 දා) පෙරවරුවේ

ඉන්දියාව සහ පාකිස්ථාන පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇතැයි, අමෙරිකානු ජනපති කියයි

ඉන්දියාව සහ පාකිස්ථානය, පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කළේ, අමෙරිකාවේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බවයි. ඉන්දියාව සමග සටන් විරාමයකට

පැය 12ක මෙහෙයුමකින් පසු කොළඹ වොක්ෂෝල් වීදියේ ගින්න නිවා දැමේ…

කොළඹ වොක්ෂෝල් වීදියේ ඉලෙක්ට්‍රොනික උපාංග ගබඩාවක හටගත් ගින්න පැය 12 ක මෙහෙයුමකින් පසු නිවා දමා තිබේ. පොලීසිය සඳහන් කළේ, ගිනි නිවීම් සේවා නිලධාරීන් 4 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි. ඉන්, දෙදෙනෙකු රෝහල්ගත කර ඇත්තේ, දුම

යුද ගැටුම් ගැන යුක්‍රේනය සමග මැයි 15ට පෙර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් – රුසියානු ජනපති

යුද ගැටුම් සම්බන්ධයෙන් යුක්‍රේනය සමග මැයි 15 ට පෙර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසයි. ඒ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමිනි එහිදි ඔහු සඳහන් කළේ පූර්ව කොන්දේසියකින් තොරව සෘජු සාකච්ඡා නැවත ආරම්භ

කාන්තා තුන්කොන් සටනේ ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් මහා තරගය අද…

සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා තුන් කොන් කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (11) පැවැත්වේ. ඒ ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතරයි. 2009 වසරෙන් පසු කණ්ඩායම් තුනක් හෝ වැඩි ගණනක් සහභාගී වන ඕනෑම ආකාරයේ එක්දින