කළුතර නාගහහන්දියේදී මාරක රිය අනතුරක්: තරුණයෙකු ජීවිතක්ෂයට

කළුතර, නාගහ හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි පසුපස ගමන් කළ පුද්ගලයා බරපතල තුවාල ලබා තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර, වස්කඩුව, සමගිපුර ප්‍රදේශයේ පදිංචි

ගෑස් හිඟයට විසඳුම්: අද සිට සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට – ලාෆ්ස් සමාගමට ඇමතිගෙන් අවසන් නිවේදනයක්

වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට විසඳුම් ලෙස එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 1,500කට සමාන ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද (23) දිනය තුළ බෙදා හැරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව,

දෙමළ ශිෂ්‍ය විරෝධය හමුවේ ඔක්ස්ෆර්ඩ් සංගමයත් නාමල් රාජපක්ෂගේ දේශනය අවලංගු කරයි

​ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ දේශනයක්, දෙමළ ශිෂ්‍ය කණ්ඩායම් සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් අවලංගු කිරීමට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) පියවර ගෙන ඇත. මීට පෙර කේම්බ්‍රිජ් සංගමය

ග්‍රෑම් 510ක ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ අංගොඩ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස්හිදී දැලට

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී, "අයිස්" (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510යි මිලිග්‍රෑම් 440ක් සන්තකයේ තබාගෙන සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී

රටේ අනාගතය සුරැකීමට පෙරමුණ ගන්නැයි අගමැතිනියගෙන් බාලදක්ෂයින්ට ඇරයුම්

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම සහ ලෝක බාලදක්ෂ චින්තන දින උත්සවය පසුගිය දින (පෙබරවාරි 22) ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය බාලදක්ෂයින්ගෙන් ඉල්ලා