හකීම් සහ කාරියප්පර් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරුන් විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීරණය කළේය. තමන් එම පක්ෂයේ සාමාජිකයන් බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට!-->…













