බෙංගාල බොක්කේ පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට: අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්!
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී දිවයිනට ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි!-->…













