තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් සුපිරි නළු විජේ ප්‍රමුඛ TVK පක්ෂයට විශිෂ්ට ජයක්
ඉන්දීය සිනමාවේ සුපිරි නළු තලපති විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂය, තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ආසන 108ක් ජයග්‍රහණය කරමින් ප්‍රාන්තයේ ප්‍රධානතම පක්ෂය ලෙස පෙරමුණට පැමිණ තිබේ. මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව, මෙතෙක්!-->…













