යුධ හමුදාපති ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යයි…

ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසලේ ඊයේ (09) පැවැත්වීමට නියමිතව තිබු විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුව දුක් බැලීමට යුධ හමුදාපති ලුතිනන් ජනරාළ ලසන්ත රොද්‍රිගෝ

විරාත් කෝලි ගත් අලුත්ම තීරණය….

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) ඔහු සිය තීරණය සම්බන්ධයෙන් දැනුම්දී ඇති බව සඳහන්. කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම ලබන මාසයේ එංගලන්තයේ

පොහොට්ටුවේ අලුත් තනතුරක් ලැබූ ජොන්ස්ටන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබනවා. ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් මෙම තීරණය ගත් බවයි එම පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කෙළේ. එසේම හිටපු අමාත්‍ය ගාමිනී ලොකුගේ ගේ

ඉඩම් කට්ටි කරන්න අල්ලස් අරන්,පොහොට්ටුවේ හිටපු සභාපති උදේනි අතුකෝරල අධිකරණය හමුවට.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරල මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අ නියෝග කළේ ය. ඔහු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනා ගනී…

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනා ගෙන තිබේ.හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ