භාණ්ඩාගාර ලේකම් ඉවත් කිරීමේ සූදානමක් නැතැයි රජය කියයි
මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා තහවුරු කරයි. ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ රුපියල් මිලියන ගණනක මුදලක්!-->…













