රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛායිල් මුරෂ්කෝ නිල සංචාරයක් සඳහා දිවයිනට
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛායිල් මුරෂ්කෝ මහතා ඇතුළු සත් පුද්ගල ඉහළ පෙළේ දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (03) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ. මොස්කව් නුවර සිට පැමිණි එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් SU-288 යානයෙන් මෙරටට!-->…













