භාණ්ඩාගාර ලේකම් ඉවත් කිරීමේ සූදානමක් නැතැයි රජය කියයි

​මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා තහවුරු කරයි. ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ රුපියල් මිලියන ගණනක මුදලක්

පාර්ලිමේන්තු පරිපාලන ගැටලු ගැන පොදු රාජ්‍ය මණ්ඩල සංගමයේ විමර්ශනයක්

​ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ සේවය තහනම් කිරීම සහ එහි සේවිකාවන්ට සිදු වූ බව කියන හිරිහැර සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ (CPA) විශේෂ අවධානය යොමු වී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් කරන ලද

සයිබර් වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න: 3,000කට වැඩි පිරිසක් අනතුරේ

ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සහ වෘත්තීයවේදීන් ඇතුළු පුද්ගලයන් 3,000කට අධික පිරිසක් මෑත කාලීනව සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයන්ට ගොදුරු වී ඇති බව පොලිස් විමර්ශන මඟින් අනාවරණය වී තිබේ. මෙහිදී විශේෂයෙන්ම වට්සැප් (WhatsApp) ගිණුම් වෙත අනවසරයෙන් ඇතුළු වන

දේශීය තෙල් සහ ගෑස් සම්පත්වලට එරෙහි බලපෑම් ගැන විපක්ෂ නායකයාගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව සතු දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇත්තේ විවිධ කණ්ඩායම්වල බලපෑම් සහ බලශක්ති සුරක්ෂිතතාවට එරෙහිව ක්‍රියා කරන පාර්ශ්වයන් නිසා බව විපක්ෂ නායකවරයා පවසයි. ආචාර්ය චන්දිමා විජයගුණවර්ධන මහත්මියගේ නවතම කෘතියක්

විදුලි බිල ඉහළ ගියත් පාරිභෝගිකයන් 96%කට රජයෙන් සහන – ජනපති

විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට සිදු වුවද, ඉන් පොදු මහජනතාවට එල්ල වන පීඩනය අවම කිරීම වෙනුවෙන් රජය සෘජුවම මැදිහත් වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව, මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 96%ක් සඳහාම එම මිල වැඩිවීමේ බර පෞද්ගලිකව දැරීමට සිදු