වෙසක් උත්සවයට දිවයින පුරා දන්සැල් 7437ක් ලියාපදිංචි කෙරේ

වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත්

අපයෝජන සිද්ධියකදී කටයුතු කළ යුතු ආකාරය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් වෙත උපදෙස් මාලාවක්

කොටහේනේ ප්‍රදේශයේ දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති, මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවේ , එම සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන සහ බම්බලපිටිය පොලිස්

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, කැසිනෝ ශාලා, සහ සුරාසැල් දින 03ක් වැසෙයි

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් දින 03ක් වසා තබන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී බුද්ධ

රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රුපියල් දෙලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ හතරක් දක්වා ඉහළ දමා තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන,

කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා පවත්වන ඉන්ඩස්ට්‍රි එක්ස්පො 2025 ප්‍රදර්ශනය ජුනි 19 සිට 22 දක්වා BMICHහිදී

කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා පවත්වන ඉන්ඩස්ට්‍රි එක්ස්පො 2025 ප්‍රදර්ශනය එළඹෙන ජුනි 19 සිට 22 දින දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.