ශ්‍රී ලංකා යුද හමුදාවේ වෘත්තීය නිලධාරී තනතුරු බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බලකායේ පවතින වෘත්තීය නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීම වෙනුවෙන් සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගෙන් මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ. මීට අදාළ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්, වයස් සීමාවන් සහ අයදුම්පත් යොමු කළ යුතු!-->…













