අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම්
අද දිනයේ දිවයිනේ කාලගුණික තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පස්වරු 2.00 න් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර!-->…













