දරුවන් සම්බන්ධ සිදුවීම් කිසි විටෙකත් දේශපාලනික අවස්ථාවන් නොකරගත යුතුයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දරුවන් සමබන්ධව සිදුවන අපරාධ සහ සිදුවීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ දී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් එවන් සිදුවීම් කිසිවිටෙකත් දේශපාලන අවස්ථාවන් කර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී. කොටහේන

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ හා දැදිගම පැරකුම්බා විද්‍යාලයේ සිසුහු ජනපති මන්දිරය නරඹති

අම්පාර දිස්ත්‍රික්කයේ ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව උදා විය. ජනාධිපති

රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹේ

කළණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු යන තේමාව යටතේ 2025 වර්ෂයේ රාජ්‍ය වෙසක් සතිය අද සිට ආරම්භ වේ. බෞද්ධ ප්‍රබෝධය ඇති වන පරිදි සියලු ජන වර්ගවල සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදුවන අතර,වෙසක් සතිය අද(10) සිට එළ‍ණ 16 වනදා දක්වා පැවැත්

පාසල් දැරියක් සියදිවි හානි කර ගැනීමට පදනම් වූ කරුණු පිළිබඳ සිදුකරනු ලබන විමර්ශනය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය

පාසල් දැරියක් සියදිවි හානි කර ගැනීමට පදනම් වූ කරුණු පිළිබඳ සිදුකරනු ලබන විමර්ශනය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. හලාවත සිට මන්නාරම