රාජ් වෙසක් උත්සවයට මස් මාංශ අලෙවි සැල් සහ කැසිනෝ දින තුනක් වැසෙයි

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපරි වෙළඳසැල්වල මස් මාංශ අලෙව් කිරීම නැවැත්වීමටත් , රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් අවශ්‍ය කටයුතු

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත. විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය. මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්,

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව චීනයේ නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක්

චීනයේ ෂැන්ඩොන් පළාතේ යැන්ටායි (Yantai) නගරයේ නගරාධිපති Zheng Deyan මහතා ඇතුළු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත චීන රජයේ නියෝජිත පිරිසක් සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, අමාත්‍යාංශ

වෙසක් උත්සවය සහ දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය

වෙසක් උත්සවය සහ දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය රාජ්‍ය වෙසක් උත්සවය සහ සතිඅන්ත දීර්ඝ නිවාඩුව වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි. 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම්