අධි වෙසක් සිරියෙන් දිවයිනම ආලෝකමත් වෙයි

​අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. සැදැහැවත් බෞද්ධ ජනතාව උදෑසන සිටම ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන්හි නිරත වෙමින් විහාරස්ථාන

අභියෝග මැද ආර්ථිකය දිනවන වැඩබිමේ විරුවන්ට ජනපතිගෙන් උපහාර

ගෝලීය වශයෙන් පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාව මේ වන විට තීරණාත්මක ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කරගනිමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා

ශ්‍රමය අගයන සමානාත්මතාවයෙන් පිරි දේශයක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමු – අගමැතිනියගෙන් මැයි දින පණිවුඩයක්

අදට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරන්නේ, රටේ සියලුම ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන නව දේශපාලන සංස්කෘතියක් උදෙසා එක්වන ලෙසයි. ශ්‍රමය ගරු කරන සහ

දිවයින පුරා මැයි දින රැලි: දේශපාලන පක්ෂ ප්‍රධාන නගරවලට රොක් වෙයි

අදට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් දිවයිනේ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් සිය ශක්තිය විදහා දක්වමින් මැයි දින සැමරුම් හා පෙළපාලි සංවිධානය කර තිබේ. මෙවර ජාතික ජන බලවේගය දිවයින පුරා මැයි රැලි 21ක් පවත්වන අතර, එහි ප්‍රධාන රැලිය ජනාධිපති

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලිය ජය ගනී

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඊයේ (30) සිල්හෙට්හිදී පැවති දෙවන තරගයෙන් ලකුණු 21ක විශිෂ්ට ජයක් ලැබීමත් සමඟ ශ්‍රී