හෙරොයින් කිලෝ 3ක් සමඟ තායිලන්ත ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු දැලේ

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 18ක් සමඟ තායිලන්ත ජාතිකයෙකු සහ දේශීය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අඟහරුවාදා (03) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති අතර, මුලින්ම කිරිබත්ගොඩ රෝහල්

අකුණු අනතුරු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව

“මර්දනයෙන් අපව නිහඬ කළ නොහැකියි”: නාමල් රාජපක්ෂ CID හමුවේ පවසයි

ඕනෑම විමර්ශනයකට සහය දීමට තමන් සූදානම් බවත්, රජය තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන යොදාගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඊයේ අපරාධ පරීක්ෂණ

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ප්‍රධානියෙක්: අයදුම්පත් 200ක් අතරින් 75ක් කෙටි ලැයිස්තුවට

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුර සඳහා අයදුම්පත් 200ක් පමණ ලැබී ඇති අතර ඉන් අයදුම්කරුවන් 75 දෙනෙකු මේ වන විට කෙටි ලැයිස්තුගත කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඊයේ

සංචාරක ක්ෂේත්‍රයේ නව වාර්තාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2026 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 277,327 දෙනෙකු දිවයිනට පැමිණීමත් සමඟ මෙතෙක් ඉතිහාසයේ මාසිකව වාර්තා වූ වැඩිම සංචාරක පැමිණීම සනිටුහන් කරමින් නව වාර්තාවක් පිහිටුවා ඇත. මෙය 2018 දෙසැම්බර් මාසයේ පැවති ඉහළම අගය මෙන්ම 2025