ගලගොඩඅත්තේ ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (5) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්…

මඩකලපුව රෝහලේ නව වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය ජනතා අයිතියට

මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550 ක මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත ඉදිකරන ලද සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. නැගෙනහිර පළාතේ වකුගඩු රෝගීන් වැඩිවීම…

පාකිස්තාන තුන්කොන් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

පාකිස්තානයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට නව සහ…

පළාත් කිහිපයකට වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනය ඊයේ (3) රාත්‍රී 10.00 සිට අද (4) රාත්‍රී 10.00 දක්වා ක්‍රියාත්මක වේ.​ඒ අනුව…