පුනරුදයක ඇරඹුම: ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුම

“ගොඩනැගුණු ශ්‍රී ලංකාවක්” යන තේමාව පෙරදැරි කරගනිමින් ශ්‍රී ලංකාව සිය 78 වන නිදහස් දිනය අද, පෙබරවාරි 4 වන දින අභිමානයෙන් යුතුව සමරනු ලබයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් දින සැමරුම් උළෙල පෙරවරු 7:30 ට කොළඹ නිදහස්

නීතිඥ සංගමයේ නායකත්වය යළිත් රජීව් අමරසූරියට: ලේකම් ධුරයට නලින් චන්දික නිතරගයෙන් තේරී පත්වෙයි

2026/2027 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපතිවරයා ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා නිතරගයෙන් යළිත් තේරී පත්වී ඇත. ඒ අනුව, 2026 මාර්තු 28 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වන වාර්ෂික සම්මුතිවාරයේදී ඔහු නිල වශයෙන් සිය ධුරයේ

කථානායකගේ ‘කොත්තු සංග්‍රහය’ සභාව උණුසුම් කරයි: චාමර සම්පත්ගෙන් දැඩි විවේචනයක්

කථානායකවරයාගේ නොහොබිනා හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද සභාවේදී ප්‍රකාශ කළේය. ඇතැම් පුද්ගලයන්ට 'කොත්තු' කැවීමට කථානායකවරයා

විදෙස් රියදුරු බලපත්‍ර හිමියන්ට සහන: ප්‍රාදේශීය කාර්යාල 5කදී තාවකාලික බලපත්‍ර ලබාගැනීමේ අවස්ථාව

විදේශිකයන්ට, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට මෙරට රිය පැදවීම සඳහා ලබාදෙන තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව දිවයිනේ ප්‍රාදේශීය කාර්යාල පහක් දක්වා ව්‍යාප්ත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) පියවර

විශ්වවිද්‍යාල සංශෝධන පනත බලාත්මකයි: පීඨාධිපති සහ අංශ ප්‍රධානී තේරීමේ නව නීති රීති

කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පතට අද (03) දින සිය සහතිකය සටහන් කරන ලදී. ඒ අනුව 2026 අංක 2 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනත මෙරට නීතියක් ලෙස නිල වශයෙන් බලාත්මක වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේය. 1978