මොනරාගල නව පොලිස් නිල නිවාස විවෘත කෙරේ
මොනරාගල දිස්ත්රික්කයේ පොලිස් සේවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බුත්තල, කුඩාඔය සහ ඔක්කම්පිටිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සඳහා අලුතින් ඉදිකළ නිල නිවාස නිල වශයෙන් විවෘත කර තිබේ. පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් මෙම!-->…













