​පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය අවසන්: ජනපතිගෙන් සාධනීය විසඳුමක්!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව පවසමින්, දින නවයක් තිස්සේ පාසල් සංවර්ධන නිලධාරීන් නිරත වූ මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හැරීමට ඔවුන් තීරණය කර ඇත. තමන්ව වහාම ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක් ලෙස

​රත්තරන් මිල යළිත් ඉහළට: එක රැයකින් පවුමක මිල රු. 12,000කින් නගී!

පසුගිය දිනවල පැවති කැපී පෙනෙන පහත වැටීම අවසන් කරමින්, ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් මිල අද (අඟහරුවාදා) යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳුන් ප්‍රකාශ කර ඇත. ඒ අනුව, රුපියල් 368,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල

පෙට්‍රල් මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක සැපයුම සිංගප්පූරු සමාගමකට!

2026 මාර්තු 15 වනදා සිට සැප්තැම්බර් 14 වනදා දක්වා වූ කාලසීමාව සඳහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නැව්වාර 5ක් මිලදී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Epdesa Pte. Ltd. සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙම

හය වසරේ නව විෂය මොඩියුල ඉවත් කර නැහැ: අගමැතිනියගෙන් පැහැදිලි කිරීමක්

​ශ්‍රී ලංකාවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් කිසිදු විෂය මොඩියුලයක් ඉවත් කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමුකළ

‘සිරිලිය’ ගිණුම් විමර්ශනයක් සඳහා ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (පෙබරවාරි 3) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට පැමිණියාය. ඇය මෙලෙස කැඳවා ඇත්තේ ‘සිරිලිය’ පදනමට අයත් ගිණුම්වල සිදුව ඇති බව කියන මූල්‍ය