දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (04) පස්වරුවේ සිට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම පස්වරු 1.00න් පසුව මෙම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය විය හැක.​මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව,…

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට

අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තු මත සැඟවී සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. පිටිගල, ඉහළ හේරැස්ස ප්‍රදේශයේ පිහිටි ලේනගිරි ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියදී උන්වහන්සේ මෙලෙස පොලිස් භාරයට ගෙන…

ජන අරගල ව්‍යාපාරයේ කොළඹ පැවති විරෝධතාවක් අතරතුර පුද්ගලයින් 6 දෙනෙක් පොලිස් භාරයට

බදු ප්‍රතිපත්ති සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ ප්‍රදේශයේ සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අතරතුර පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී ලෙස රැස්වීම ඇතුළු චෝදනා කිහිපයක් මත මෙම පිරිස පොලිස් අත්අඩංගුවට පත්ව ඇති…

ජීවන බර අඩු කරන ලෙස ඉල්ලා කොළඹ වීදි බැස්ස පෙරටුගාමීන්ගෙන් විරෝධතාවක්

ජනතාවට දැරීමට සිදුව ඇති අධික ජීවන බර වහාම පහළ හෙළන ලෙස බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (03) දින කොළඹ, බොරැල්ල සහ මරදාන ප්‍රදේශ මුල් කරගනිමින් විරෝධතා පාගමනක් සංවිධානය කරන ලදී.​පක්ෂයේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාව සඳහා සහභාගී…

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ඔක්තෝබර් 08 දින විවාදයට

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය ලබන ඔක්තෝබර් 08 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු සූදානම් කර තිබේ. අදාළ සතිය තුළ පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය…