මුදල් විශුද්ධිකරණ චෝදනා මත බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතා අද (පෙබරවාරි 3) උදෑසන ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ

2025 උසස් පෙළ ජීව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ ඇරඹේ!

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ ජීව පද්ධති තාක්ෂණවේදය (Bio Systems Technology) විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන පෙබරවාරි 7 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින පුරා මධ්‍යස්ථාන 74කදී පැවැත්වෙන මෙම පරීක්ෂණ

මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට: යතුරුපැදි අනතුරු ඉහළට!

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු මාලාවකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරයක් යතුරුපැදි සම්බන්ධ අනතුරු බව පොලිසිය පවසයි. පෙබරවාරි 2 වනදා මාවනැල්ල, නාරම්පිටිගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් 19

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ මීදුම් තත්ත්වයක්!

දිවයිනේ උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී (පස්වරු 2:00 න්

රුපියල් කෝටි දෙකක විදේශ මුදල් ‘ග්‍රීන් චැනල්’ එකෙන් පන්නන්න ගිය ව්‍යාපාරිකයා අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ "ග්‍රීන් චැනල්" (Green Channel) පිවිසුම හරහා රුපියල් මිලියන 22.4 කට අධික විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද (02) උදෑසන ගුවන්තොටුපළ රේගු