සුනඛයින් එන්නත් කිරීමේ වැඩසටහනට වෛද්‍ය සංගම් මැදිහත්වීම ගැන පශු වෛද්‍යවරුන්ගෙන් විරෝධය

සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මැදිහත්වීම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් සිය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබේ. සත්ත්ව ගහණ කළමනාකරණය සහ සත්ත්ව රෝග පාලනය පිළිබඳව විශේෂ පුහුණුවක් ඇත්තේ පශු…

විභාග ප්‍රතිඵල කඩිනම් කිරීම සඳහා කෝපා කමිටුවේ අවධානය

​ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මීට පෙර පාර්ලිමේන්තු කාරක සභාව ලබාදුන් නිර්දේශවල ප්‍රගතිය පිළිබඳව කෝපා කමිටුව විසින් විශේෂ අවධානයක් යොමු කර තිබේ. විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම, ප්‍රශ්නපත්‍ර ඇගයීම්…

ත්‍රිකුණාමලය – හබරණ මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි

ත්‍රිකුණාමලය - හබරණ ප්‍රධාන මාර්ගයේ කිතුල් උතුව ප්‍රදේශයේදී අද (03) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කන්තලේ සිට හබරණ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් හදිසියේම මාර්ගයේ දකුණු පස වෙළෙඳසැලක් වෙත හැරවීමට උත්සාහ කිරීමේදී,…

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට අනුමැතිය

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශය මත මෙම පත්කිරීම්…

2026 පාසල් පෝෂණ වැඩසටහනට රුපියල් මිලියන 33,600ක් වෙන් කෙරේ

අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් 2026 වසර සඳහා ක්‍රියාත්මක වන පාසල් පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 33,600 ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ. කොළඹ පැවති ජාතික පාසල් පෝෂණ සමුළුවට…