උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය නිශාන් කනගරාජාට බ්‍රිතාන්‍යයෙන් ‘නයිට්’ නාමයක්

​ශ්‍රී ලංකාවේ උපත ලැබූ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ (University of Leicester) සභාපති සහ උපකුලපති මහාචාර්ය නිශාන් කනගරාජා මහතා, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර සහ සමාජ ඇතුළත් කිරීම් (Inclusion) ප්‍රවර්ධනය කිරීම අගයමින් 2026 රජුගේ

10 වන පාර්ලිමේන්තුවේ පළමු වසර: රජයේ පනත් 26ක් සම්මත වෙයි

2025 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඉතා කාර්යබහුල ව්‍යවස්ථාදායක අවධියක් සනිටුහන් කළේය. මෙම කාලසීමාව තුළ රටේ පාලන හා නීතිමය රාමුව ශක්තිමත් කරමින් රජය විසින්

බංග්ලාදේශයේ පළමු අග්‍රාමාත්‍යවරිය කලීඩා දිවියෙන් සමුගනී

​බංග්ලාදේශ දේශපාලනයේ යුග පෙරළියක් සිදුකළ එරට ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය මෙන්ම බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නායිකාව වූ කලීඩා සියා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 80 වන වියේ පසුවූ ඇය කලක පටන් රෝගාතුරව පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ

​නොරොච්චෝල ජනන යන්ත්‍ර දෙකක් අක්‍රියයි: විදුලි සැපයුමට බාධාවක් වෙයිද?

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙකක් මේ වන විට අක්‍රිය වී ඇති අතර, ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600 ක ධාරිතාවක් අහිමි වී තිබේ. මෙහි දෙවන ජනන යන්ත්‍රය වසර තුනකට වරක් සිදු කෙරෙන නියමිත නඩත්තු කටයුත්තක් සඳහා පසුගිය

​ලංකාවටම ආවේණික අලුත් මකුළු විශේෂ 6ක් සොයාගැනේ: පර්යේෂකයන්ගෙන් සුවිශේෂී අනාවරණයක්!

​ශ්‍රී ලංකාවේ මෙතෙක් ගවේෂණයට ලක් නොවූ වනාන්තර ආශ්‍රිතව වසර කිහිපයක් පුරා සිදුකළ අධ්‍යයනයකින් පසු, මෙරටටම ආවේණික වූ නව මකුළු විශේෂ හයක් සොයා ගැනීමට ශ්‍රී ලංකික පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ. ප්‍රකට මකුළු විද්‍යාඥයන් වන නරුවන් දයානන්ද සහ සුරේෂ් පී.